Unnamed: 0
int64
0
24.1k
text
stringlengths
11
198
label
class label
9 classes
23,198
ඔබාමාගේ ලතින් ඇමරිකාව වෙත හැරීම
88
19,413
නුවරඑළියේ හැඳුනුම්පත් ලබාදීමේ විශේෂ වැඩසටහන තවදුරටත්
77
9,061
සිසුන් 21, ගුරුවරුන් 20, පන්ති කාමර 19 - ඇමති ඩලස්.
33
1,307
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු අණදෙන නිලධාරීන්ගේ සමුළුවේ දී පරිපාලන ගැටලු පිළිබඳ සාකච්ජා කෙරේ
0no label
19,604
ඩෙංගු රෝග මර්දනයට නව වැඩපිළිවෙළක්
77
17,185
ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ආරක්ෂකයින් සිටි ජීප් රථයක්, ටිපර් රථයක ගැටී තිදෙනෙක් මරු‍ට (VIDEO)
66
7,000
SLFP අපි අන්තිමේ කොන්දේසි සහිතව ගෝඨාට එකතුවුණා - නිමල් සිරිපාල
22
17,269
නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් හා ජනපති අතර හමුවක්
66
8,831
අකුරැස්සේ දී පොලිස් නිලධාරීන්ට වෙඩි තැබුවේ පොලීසියේම ගිනි අවියකින්
33
12,444
9/11 ප්‍රහාරයෙන් මිය ගිය තවත් පුද්ගලයෙකුගේ අනන්‍යතාව හඳුනා ගැනේ
55
19,863
ජාති, ආගම් අන්තවාදය ඉවත දමා ජනපති දිනා දුන් දේශය සමඟියෙන්, සාමයෙන් ගොඩනගමු
77
969
යුද්ධ හමුදා භට පිරිස් මාස 6 කට අඩුකාලයක් තුල දී වට්ටාරාම විහාරස්ථානයේ නව ධර්ම ශාලාව ඉදිකරයි
0no label
21,165
ඉන්දියාවේ මරුටි සුසුකි කම්කරුවන් දහතුන් දෙනෙකු බොරු නඩු අටවා ජීවිතාන්තය දක්වා සිරගෙයි දමයි
88
9,275
ක්‍රිකට් නිලවරණය කඩිනමින් පවත්වන්නැයි ඉල්ලීමක්
44
11,698
තවත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 4ක්
44
14,776
කටාර් රාජ්‍යයේ වෙළෙද ඇමැති, අගමැති හමුවේ
55
15,480
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කිරිබත්ගොඩ නගරයෙන් වැඩ අරඹයි
66
19,443
වතු පාසල් ගුරු සහායකයන්ටත් රු. 10,000ක වැටුප් වැඩි කිරීමට පියවර
77
294
ශ්‍රී ලංකා ගුවන් හමුදා 66 වන සංවත්සර ප්‍රදර්ශනය සහ ගුවන් හමුදා සංදර්ශණය දෙවන දිනටත් විවෘත කෙරේ
0no label
3,866
ප්‍රමිතිය ඇති තැන සොයා ගැනීම
11
481
643 බලසේනා සෙබලුන්ගෙන් දිවා භෝජන සංග්‍ර‍හයක්
0no label
23,552
ජුලියන් අසාන්ජ් ආරක්ෂා කිරීමේ සසප උද්ඝෝෂනය මාතරට ගෙනයයි
88
2,842
මුලතිව් භටපිරිස් ‘එච්.අයි.වී සහ ඒඩ්ස්’ පිළිබඳ දේශනයකට සවන් දෙයි
0no label
11,710
වධ හිංසන වැළැක්වීම සඳහා වන එක්සත් ජාතීන්ගේ උප කමිටුවෙන් ශ්‍රී ලංකාව ගැන වාර්තාවක්
44
23,428
මරුති සුසුකි කම්කරුවන් බොරු නඩුවලට කොටු කිරීම - තෙවන කොටස: පැමිනිල්ලේ තහවුරු කල නො හැකි “දාමරික ප‍්‍රහාරයේ” වෘතාන්තය
88
296
පොසොන් පොහොය වෙනුවෙන් යුද්ධ හමුදා භට පිරිස් විවිධ ආගමික වැඩසටහන්වල
0no label
17,313
පාසල් ළමුන් ඇතුළත් කිරීමේදී අක්‍රමිකතාවල යෙදුණු ගම්පහ සහ මාතර විදුහල්පතිවරුන් දෙදෙනෙක් කොටුවෙති
66
16,837
පුත්තලමේ අතුරුදන් දැරියගේ මව අත්අඩංගුවට
66
11,117
ත්‍රස්ත ප්‍රහාරයක් ගැන පල වූ වාර්තා බොරු – ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය අවධාරණය කරයි
44
8,367
හෙටින් පසු නැවතත් වැසි කාලගුණයක්
33
8,582
ජනබලය ලෙඩ කළ කිරිපැකට් ගැන මන්ත්‍රී මුජිබර්ට චෝදනා
33
14,541
ඇමති රිෂාඩ් යළි වැඩ අරඹයි
55
1,026
තවත් පෙර පාසල් ළමුන් පිරිසක් පලාලි ගුවන්තොටුපොළෙහි සංචාරයක නිරත වෙයි
0no label
22,993
ගොගොල්: සංවත්සරික උපහාරයකි
88
4,895
ඉවත්වූ මුස්ලිම් ඇමතිවරු වෙනුවට මාසයක් යනතුරු නව ඇමතිවරු නෑ
22
9,454
ග්වාතමාලාවට නව ජනාධිපතිවරයෙක්
44
18,075
බැංකු පොළී අනුපාත තව දුරට ත් පහළ යාමේ ප්‍රවණතාවක්
66
19,976
අග්නිදිග ආසියාතික රාජ්‍යයන්හි අන්තර්ජාතික නෞකා පිරික්සුම - 2017
77
8,959
හෙයියන්තුඩුව රාජාගේ අස්ථි සැකිල්ල මහජන ප්‍රදර්ශනයට.
33
9,855
හිටපු ජගත් මහ ලේකම් කොෆී අනන් ජීවිතයට සමුදෙයි
44
6,527
විමල් දැන් තුරුම්පු සොයයි (බ්‍රහස්. කාටූන්)
22
21,009
පාසල් සුරක්ෂිතතා මාසය නිමිත්තෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්
77
23,448
ආන්ඩුවේ බොරු පොරොන්දු මත ශී‍්‍ර ලංකාවේ වෘත්තීය සමිති ශී‍්‍රලංගම කම්කරු වර්ජනය පාවා දෙයි
88
24,085
මැයි දිනය 2016: ඉන්දියානු උපමහාද්වීපයේ කම්කරුවන් සහ පීඩිතයින් ඉදිරියේ ඇති දේශපාලන කර්තව්‍යයෝ
88
4,762
මන්ද මානසික තරුණියට රුපියල් විස්සක් දී විශ්‍රාමික ග්‍රාම නිළධාරියා ලිංගික අතවර කරලා
22
7,593
රජපවුලේ කසාදය නිසා මෙගන්ට තහනම් වෙන දේවල්
22
2,297
47 වන යුද හමුදා මාණ්ඩලික ප්‍ර‍ධානී සිය ධූරයෙහි රාජකාරී අරඹයි
0no label
12,756
දුම්රියෙන් තෙල් ප්‍රවාහනයට වැඩි අවධානයක්
55
14,265
ෆේස්බුක් වලට දඩයක්
55
23,526
එක්සත් ජනපද මැතිවරනය කෙලෙසා ඇත් ද?
88
24,022
2017 විට්නි ද්විවාර්ෂිකය - සමකාලීන ඇමරිකානු කලාව පිලිබඳ සමීක්ෂනයක්: ඉන් පෙන්වන්නේ කුමක්ද ?
88
22,290
හිලරි ක්ලින්ටන් සහ මැද පෙරදිග යුද අපරාධ
88
24,082
ස්ක‍්‍රිපාල්ට විෂ වැද්දීම හා රුසියාවට එරෙහි උද්ඝෝෂනය
88
17,398
BREAKING :විග්නේෂ්වරන්ට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව ඉල්ලා අස්කර ගන්නා බව ආර්. සම්බන්ධන් කියයි
66
23,777
හාවි සුලි කුනාටුව සිදුකල විනාශයට ගෙවන්නේ කවුද?
88
17,276
දිවයිනේ පාසල්වල විදුහල්පති පුරප්පාඩු පිරවීමට කටයුතු
66
23,060
රැකියා ස්ථීර කරන ලෙස ඉල්ලා හොල්සිම් සේවකයෝ වැඩ වරති
88
22,410
ශ්‍රී ලංකාවේ ජනාධිපති ආගමික පොලිස් ඒකකයක් පිහිටුවයි
88
631
513 වන බලසේනාවේ නව බලසේනාධිපති සිය ධූරයේ රාජකාරී අරඹයි
0no label
12,099
අද රාතී‍්‍ර 9 සිට යළිත් පොලිස් ඇදිරි නීතිය
44
18,378
රංවල මහානාග විදුහලට නව තෙමහල් ගොඩනැගිල්ලක්
77
3,100
දළදා පෙරහර වර්ණවත් කරන ළාබාල ගැටබෙර වාදන ශිල්පියා
11
6,472
ගෝඨාභයට බෙහෙත් ගන්න දින 4 ක් සිංගප්පූරු යන්න අධිකරණයෙන් අවසර දෙයි
22
6,456
‘තව්හීත් ජමාත්’ බදුල්ලේ සභාපති අත්අඩංගුවට
22
10,388
ලේන් හවායි වනසයි
44
4,543
බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලිය වනිඳු සහ ශෙහාන් ශ්‍රී ලංකා පිලට එක් වෙති
11
8,634
රිය අනතුරකින් එකම පවුලේ 3ක් මරුට
33
12,451
‘ෆැක්සායි’ නිසා ටෝකියෝවට බලපෑම්
55
20,413
ජනකලා සිසුන්ගේ ශීර්ෂාභරණ මංගල්‍යය ලබන 19
77
19,103
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමරා චිත්‍රපට ප්‍රදර්ශනයක්
77
15,343
ගෲප් කැප්ටන් සචින් ටෙන්ඩුල්කාර් ඉන්දීය ගුවන් හමුදා බලය පිරික්සයි (VIDEO)
66
9,805
පස්වරුවේ පළාත් කිහිපයකට තද වැසි
44
14,259
O/L සහ A/L සහතිකපත් ලබා ගන්න online ක්‍රමවේදයක්
55
19,557
ශිෂ්‍ය උපදේශනයට ගුරුවරු 3000ක් බදවා ගැනීමට කටයුතු කරනවා-විදුහල්පතිවරුන්ගේ දීමනාව වැඩි කළා
77
11,714
ආරක්ෂක අංශ එල්ල කළ ප‍්‍රහාරයකින් සුඩානයේ විරෝධතාරකැවන් 16 දෙනෙක් ජිවිතක්ෂයට
44
7,511
විධායක නිලධාරීනියගේ ගෙල කපා මැරූ හොරා ඥාති පුතෙක්
22
19,742
"SASEAN" සමුළුව නොවැම්බර් 27 සිට 29 දක්වා
77
15,729
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක් වතුර නැහැ
66
20,132
‘බිඳුණු පුටුවට දෑතේ සවියක්' ව්‍යාපෘතියෙන් ලක්ෂ 465ක ඉතිරියක්
77
1,769
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහයෝගය ඇතිව පැළ සහ පොහොර පැකට් තොගයක් බෙදාදෙයි
0no label
18,276
ජනපති G 77 නායක සමුළුවේ සමාරම්භයට එක් වේ
77
20,942
ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගුවන් හමුදාපතිගේ ඇගයීමට
77
13,969
තරඟාවලියේ ජය සිම්බාබ්වේ කණ්ඩායමට
55
17,611
පෑලියගොඩ පොලිතීන් කර්මාන්ත ශාලාවක ගින්නක්
66
20,359
මැතිවරණය ඉලක්ක නොවූ අයවැයක් - මන්ත්‍රී එස්.එම්.මරික්කාර්
77